නිරෝධායන ඇඳිරිනීතිය අතරේ විවෘත වන තැන්

දිවයින පුරා පිහිටි සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද (28) සහ හෙට (29) විවෘතව තැබේ.

තොග වෙළෙඳාම් සඳහා පමණක් මෙලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘත ය.

ඒ අනුව අද උදෑසන 04.00 සිට එහි වෙළෙඳ කටයුතු ආරම්භකර තිබේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආර්ථික මධ්‍යස්ථාන තුළ සියලු කටයුතු සිදුකළ යුතු බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

මීට පෙර පසුගිය 25 සහ 26 යන දිනයන්හී ද ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?