නිරුවත් පුද්ගලයෙකු ගැන පොලීසියෙන් දැනුම්දීමක්

නිවෙස්වලට ඇතුළු වී සොරකමෙහි යෙදෙන පුද්ගලයෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව නිට්ටඹුව පොලීසිය පවසනවා.

මෙම පුද්ගලයා රාත්‍රී කාලයේ දී මෙලෙස නිවෙස් වෙත ඇතුළුවන බව යි වාර්තා වන්නේ.

විශේෂත්වය වන්නේ මෙම තැනැත්තා සොරකමෙහි නිරත වන්නේ නිරුවත්ව වීම යි.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ අදාළ පුද්ගලයා නිට්ටඹුව, පොල්හේන ප්‍රදේශයේ මීට දින කිහිපයකට පෙර නිරුවතින් සැරිසරා ඇති බව යි.

කෙසේ වෙතත් ඔහු අල්ලා ගැනීමට මෙතෙක් නොහැකි වී තිබෙනවා.

වයස 35ත් 40ත් අතර පුද්ගලයෙකු බවට සැක කෙරෙන මොහු පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසට පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ආණ්ඩුවත් එක්ක කාටත් කුමන්ත්‍රණ කරන්න බෑ
02:31
Video thumbnail
මේ වගේ මිනිස්සු තාමත් මේ ලෝකේ ඉන්නවා
00:48
Video thumbnail
ජී.එල්ගේ කිහිල්ලේ මයිලුත් නෑ - ලැජ්ජා නැද්ද.. අටපිරිකර උස්සගෙන යනවා
10:03
Video thumbnail
මරික්කාර්ට ඕන විදිහට කරන්න දීලා ආණ්ඩුවේ කට්ටිය බම්බු ගහනවද..?
10:50
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54