පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කිරීම නිසා තමන් එම තීරණය ගනු ලැබූ බවයි ඔහු ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3




