නිමල් ලාංසා කට අරී….

සිය අමාත්‍යාංශයේ කටයුතුවලින් ඉවත්වී සිටින රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

අමාත්‍යාංශයේ කටයුතුවලින් ඉවත්වීමට හේතුව සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ඔහු මෙහිදී කරුණු ඉදිරිපත් කරනු ඇතැයි සඳහන්.

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 ට රැස්වීමට නියමිත අතර පෙරවරු 11.00 සිට පස්වරු 04.30 දක්වා නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ නියෝග සහ රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ නියෝග විවාදයට ගෙන අනුමත කරගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?