හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මීට සුළු වෙලාවකට ඉහතදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීගමුව පොලීසිය විසින් 2006 වසරේදී පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව පරීක්ෂණ සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
7
+1
1
+1
+1
+1





