AFC Banner
AFC Banner
Empty Ad

නිදහස් සන්ධානයේ ලේකම් ධුරය ගැන මැතිවරණ කොමිසමෙන් විශේෂ තීරණයක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරය සඳහා මහින්ද අමරවීර හි තිලංග සුමතිපාල යන අය පිළිගැනීම අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

එම තීරණය සම්බන්ධයෙන් අතිරේක මැතිවරණ කොමසාරිස් බී.පී.පී. කුලරත්නගේ අත්සනින් යුතු ලිපියක් මහින්ද අමරවීර අමාත්‍යවරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

2 5

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?