නිදහස් බලුකිස්තානයක් වෙනුවෙන් ලොව පුරා විරෝධතා

බලුකිස්තානයේ, පාකිස්තාන සන්නද්ධ හමුදාවන් විසින් සිදු කරන බලහත්කාර අතුරුදන් කිරීම් සහ නීතිවිරෝධී ඝාතන මධ්‍යයේ, බලුච් නිදහස වෙනුවෙන් පෙනී සිටින, නිදහස් බලුකිස්තාන් ව්‍යාපාරය (FBM) එක්සත් ජනපදයේ විරෝධතා මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනයට සමගාමීව එක්සත් රාජධානිය, ජර්මනිය, නෙදර්ලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ⁣මෙම විරෝධතා පැවැත්වෙනු ඇති.

වසර ගණනාවක් පුරා පකිස්තාන හමුදා විසින් දහස් ගණන් බලුච් ක්‍රියාකාරීන්, සිසුන් සහ සිවිල් වැසියන් රඳවා තබා ගෙන අතුරුදන් කර ඇති බවට චෝදනා නැගෙනවා.

අගෝස්තු 30 වැනිදා එක්සත් රාජධානියේ, ජර්මනියේ සහ නෙදර්ලන්තයේ විරෝධතා පැවැත්වීමට නියමිත අතර, අගෝස්තු 31 වැනිදා ජර්මනියේ හැම්බර්ග් සහ ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩීසී හි විරෝධතා පැවැත්වීමට නියමිතයි.

බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ දුක් වේදනා පිළිබඳව ගෝලීය වශයෙන් දැනුවත් කිරීම සහ කලාපයේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන සහ රජයන්ගේ මැදිහත් වීමක් ඉල්ලා සිටීම විරෝධතාවල අරමුණයි.

බලුකිස්තානයේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් ඇතුළු මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් පාකිස්තානයට මැදිහත් වී වගකියන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතනවලින් ද නිදහස් බලුකිස්තාන් ව්‍යාපාරය ඉල්ලා සිට්නවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53