AFC Banner
Empty Ad
Empty Ad

නිදහස් පක්ෂ මූලස්ථානය අසල දැඩි ආරක්ෂාවක්

කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අසල මේ වනවිට ආරක්ෂාව තරකර ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.

පොලිස් නිලධාරීන් සහ පොලිස් ජල ප්‍රහාරක රථ ද එම ස්ථානයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?