ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක තෝරා පත්කරගෙන තිබෙනවා.
අද (14) දින පෙරවරුවේ පවත්වනු ලැබූ පක්ෂයේ විධායක සභා රැස්වීමේ දී මෙම පත්කර ගැනීම සිදුකළ බවයි එම පක්ෂය දැනුම් දුන්නේ.
ඊට අමතරව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වශයෙන් ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ ද ඒකමතිකව තෝරාගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
8
+1
+1
+1
2
+1





