නිදහස් දිනය, ශෝක දිනයක් ලෙස සලකමින් උතුරු නැගෙනහිර විරෝධතා

ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනය, ශෝක දිනයක් ලෙස සලකමින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල විරෝධතාවයන් පවත්වා තිබෙනවා.

යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය මෙම දිනය ශෝක දිනයක් ලෙස සැමරීමට ඉල්ලීමක් කර ඇති අතර ප්‍රජා මට්ටමේ සිවිල් සංවිධාන, දෙමළ ජාතිකවාදී දේශපාලන පක්ෂ එම ඉල්ලීමට සහයෝගය පළ කර තිබු බවයි දසත වාර්තාකරු සදහන් කළේ.

මෙම, විරෝධතා පාගමන කිලිනොච්චි කන්දස්වාමි කෝවිල ඉදිරිපිටින් ආරම්භ වී කිලිනොච්චි නගරය දෙසට ගමන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
12
+1
6
+1
0
+1
1
+1
15
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් කොටු
01:28
Video thumbnail
පොලු අරන් කඩේ කු#ඩු කරපු චණ්ඩියා මෙන්න..කඩ හිමියන් බයවෙලා කෑගහයි.."අනේ මල්ලි චුට්ටක් එන්නකෝ.."
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49
Video thumbnail
වැල්ලවායේ දැඩි උණුසුම් තත්ත්වයක්..ආණ්ඩුව හොඳයි උගේ අම්මගේ රෙද්ද
00:51
Video thumbnail
පාස්කු මහමොළකරු ගැන පාඨලී කිව්ව දේ..ත්‍ර#තවාදීන් පරාද කරපු අය වෙන නඩුවලින් ඇතුළට දානවද ?
03:11
Video thumbnail
Kasthirama | " බාල ද නැද්ද ? " තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:46