නැවත දැනුම් දෙන තුරු අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා කිසිඳු මුදලක් අය නොකරන බව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
දිවයින් පුරා ඇතිව තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් සිදු වූ ආපදා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
1
+1
2
+1
+1
+1





