AFC Banner
Empty Ad
Empty Ad

නැමීබියාවට ජයක්

T20 ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ නැමීබියාව සහ ස්කොට්ලන්තය අතර පැවැත්වුණා.

මුලින්ම පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායම තමන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 109ක් රැස් කළා.  
ලකුණු 110ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නැමීබියානු කණ්ඩායම තරගයේ 19වන පන්දු වාරයේදී තමන්ට හිමි ඉලක්කය කඩුලු 6ක් දැවී සපුරා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?