නැඟී එන සිංහයින්ට පාකිස්ථානයෙන් ප්‍රබල ඉලක්කයක්

ආසියානු කුසලාන නැඟී එන කණ්ඩායම් අතර එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර අවසන් පූර්ව වටයේ තරගය මේ වන විට කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී ක්‍රියාත්මකයි.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන නැඟී එන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ සියල්ලන් දැවී ලකුණු 322ක් රැස් කළා.

මෙහිදී පකිස්ථාන ඉනිම වෙනුවෙන් ඔමේර් යූසුෆ් ලකුණු 88ක් රැස්කළ අතර, නායක මොහොමඩ් හරිස් අර්ධ ශතකයක් රැස්කරමින් පකිස්ථාන ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ලහිරු සමරකෝන්, ප්‍රමෝද් මධුෂාන් සහ චාමික කරුණාරත්න කඩුලු 02 බැඟින් බිඳ දැමීමට සමත් වුණා.

ඊට අමතරව නායක දුනිත් වෙල්ලාලගේ සහ සහන් ආරච්චිගේ අතරේ එක් කඩුල්ල බැඟින් බෙදී ගියා.

ඒ, අනුව මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට ලකුණු 323ක දැවැන්ත ඉලක්කයක් පන්දු 300ක් තුළ හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
2
+1
2
+1
2
+1
6
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මේකට තනිකරම කියන්නේ වෘත්තීය පාදඩකම කියලා"අර්ජුනට යකා නගියි
06:54
Video thumbnail
Kasthirama |“ බලශක්ති අර්බුදයක සේයා “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන
01:23:12
Video thumbnail
ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පැටිකිරිය එළියට..හෝඳන සිවිල් ක්‍රියාකාරි ඩෝබිලා සෙට් එකකුත් ඉන්නවා
03:11
Video thumbnail
මහජනතාවට අබ සරණයි ඉතින්..අවකළමණාකරණයේ පාඩුවත් දැන් මහජනතාව මත දානවා
04:07
Video thumbnail
අපේ රටේ පණ්ඩිතයෝ ඉන්නවා ඒදණ්ඩ දැක්ක ගමන් දණිස් දෙක පිං පොන් ගානවා..අඹරන මැෂින් 5න් 2ක් කොට උඩ
06:02
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රී ඩ්‍රයිවින් ගැන ගැම්මට කිව්ව කතාව.."මමත් හොඳ ඩ්‍රයිවර් කෙනෙක්"
01:47
Video thumbnail
අර මල්කාන්ති මට හැමදාම කතා කරනවා..ඒ වැටලීම කරන්න..වටගල කිව්ව සැර කතාව
05:16
Video thumbnail
Highway එකේදි තෙල් නැතුව නැවතුණ තෙල් බවුසරයට.."මේකෙන් මිනිස්සු අසරණ වෙනවා"
03:00
Video thumbnail
නිසල සිරුරත් සමඟම ඉන්ධනහලට ආ මල්ශාලා රථය.."තෙල් නැතුව නතර වුණා මහත්තයා"
00:41
Video thumbnail
කතරගම බලා ධාවනය කළ බස් රථයක් අළුකළ මහ ගින්න
01:37