spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නැගෙනහිර පළාතේ මස් අලෙවිසැල් සතියක් වසා දමයි

පසුගියදා පැවති අසාමාන්‍ය ශීත කාලගුණ තත්වය හේතුවෙන් නැගෙනහිර පළාතේ ගවයන් ඇතුළු සතුන් මියයෑම ඉහළ යෑම නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරමින් නැගෙනහිර පළාතේ සත්ව ඝාතකාගාර සහ මස් කඩ අද (12) සිට ලබන 18 වැනිදා දක්වා වසා තැබීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?