නාවලපිටිය ප්‍රදේශයට ගංජා අලෙවි කරන ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

නාවලපිටිය ප්‍රදේශයට ගංජා අලෙවි කරන ප්‍රධාන සැකකරු ( 09 ) දින අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පැවසිය .

නාවලපිටිය මල්ලන්ද ප්‍රදේශයේ පදිංචි සැකකරු ( 31 ) සැකකරු පිට පළාත් වලින් ගංජා රැගෙනවිත් කුඩා පැකට්වල අසුරුම් කර නාවලපිටිය ප්‍රදේශය පුරා අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටින බවට ලද තොරතුරක් මත නාවලපිටිය පොලිසියේ නිලධාරින් විසින් උපාය දුතයෙකු යොදා ගනිමින් සැකකරු අත්අඩංගුවට ගැනිමට සමත් වි ඇත .

සැකකරුගේ නිවස පරික්ෂා කිරිමේදි නිවසේ කාමරයක් තුල අලෙවි කිරිමට රැගෙනවිත් තිබු ගංජා ග්‍රැම් 600 ක් සහ අසුරුම් කරන ලද ගංජා පැකට් කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත . අත්අඩංගුවට ගත් සැකකරු නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසිය පැවසිය .

  1. ගංජා හොඳයි සිගරට් දුම්කොළ උරනවට වඩා.. ඔය කොළ දෙකක් උදේට කාල කිරි උගුරක් බීපල්ලා ගුණයි යකෝ කුඩු, අයිස් වගේ මාරාන්තික ඒවා අල්ලපල්ලා ගංජා වලින් ඔය කියන කිසිම විනාශයක්‍ නැහැ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46