නායයෑමේ අවදානමක්

මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්වලට අදාළ ව නාය යෑමේ අවදානම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මේ බව අද මාධ්‍යට නිවේදනය කළා.