spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නායයෑමේ අනතුරු ඇඟවීම යළිත් දීර්ඝ කරයි

අධික වර්ෂාව හේතුවෙන් පසුගියදා දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරුණා.

එම අනතුරු ඇඟවීම් යළිත් දීර්ඝ කිරීමට ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කෑගල්ල, නුවරඑළිය ,කොළඹ, කළුතර, සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?