නායයෑමක්

කෑගල්ල හත්නාගොඩ ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටෙයි. නිවසේ සිටි එක් අයෙකු මුදාගෙන රෝහල්ගත කර ඇති අතර තවත් දෙදෙනකු අතුරුදන්ව ඇත