නාමල් හා මෝදි හමුවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක් ඊයේ (08) පැවැත්වුණා.

ඒ නවදිල්ලි නුවරදියි.

ඉන්දියාවේ පැවැත්වෙන “RISING BHARATH” සමුළුවේ විශේෂ දේශනයක් සඳහා නාමල් රාජපක්ෂ මහතා ඊයේ සහභාගී වූ අතර එහිදියි ඉන්දීය අගමැතිවරයා ව හමුව ඇත්තේ.

මෙම සමුළුවේ ප්‍රධාන දේශනය ද සිදු කළේ ඉන්දීය අගමැතිවරයා යි.

ඊට අමතරව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා, බොලිවුඩ් නිලි කාජල් ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රබලයන් රැසක් මෙම සමුළුවේ දේශන සිදු කළා.

මෙම සමුළුවේ අවසන් දිනය අද (09) යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?