ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දියාවේ බුද්ධගයාවේ පිහිටි මහා බෝධි මහා විහාරය වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගෙන තිබෙනවා.
මන්ත්‍රීවරයා මෙහිදී බුද්ධගයා විහාර ලේකම් ආචාර්‍ය මහාශ්වේත මහාරතී ඇතුළු එහි කළමනාකාර කමිටුවේ බුද්ධරතන ස්වාමීන් වහන්සේ, ධම්මිස්සර ස්වාමින් වහන්සේ, කෞඩින්‍ය ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය හමු වී උන්වහන්සේලාගේ ද ආශිර්වාදය ලබා ගත්තා.
මෙම අවස්ථාවට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ ද සහභාගී වී තිබෙනවා.




















ouuuuuuuuuuuuuu hodata wedagena waren …..prathipala 100%
Pala avajataka jeppa