AFC Banner
Empty Ad
Empty Ad

නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුල් පිටපත මහින්දට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුල් පිටපත හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ වෙත පිළිගන්වා තිබෙනවා.

අද (30) දහවල් සුබ මොහොතින් එය හිටපු ජනාධිපතිවරයා වෙත පිළිගන්වා ඇති බවයි වාර්තා වුණේ.

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සැප්තැම්බර් 02 වනදා ජනගත කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?