Empty Ad
Empty Ad
AFC Banner

නාඳුනන තරුණ පුද්ගලයෙකුගේ මළ සිරුරක් කිලිනොච්චි රෝහල අසළ

කිලිනොච්චිය, රෝහල අසල දුම්රිය මාර්ගයේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් ඊයේ (26) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගත් මළ සිරුර වයස අවුරුදු 25-30ත් අතර වයසේ පසුවන උද අඩි 05ක පමණ අයෙකුගේ බවයි පොලීසිය සඳහන් කළේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණ සඳහා මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම ඇති බවයි වාර්තා වුණේ.

මෙම මරණය දුම්රියේ ගැටී මිය යාමක් ද, සියදිවි නසා ගැනීමක් ද නොඑසේනම් වෙනත් අපරාධයක් ද යන්න සම්බන්ධයන් කිලිනොච්චිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?