spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව විදුලි ගාස්තු සංශෝධනයෙන් ලැබෙන සහන

නව විදුලි ගාස්තු සංශෝධනය ජුනි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා

ඊට අදාළ වන විදුලි ගාස්තු සංශෝධන මෙම මස 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බවද සඳහන් කරයි.

මෙම නව ගාස්තු සංශෝධනයේදී විදුලි ගාස්තු අඩුවීමක් සිදු වන බවත් ආගමික ස්ථාන සඳහා සහන ලබා දෙන බවත් පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
11
+1
1
+1
0
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?