නව වැනිදා සිද්ධියෙන් වැඩිම හානිය ජොන්ස්ටන්ට

ගෝල්ෆේස් සාමකාමි අරගලයට එල්ලවූ ප්‍රහාරයත් සමග 9 වෙනි දින දිවයින පුරා ප්‍රචණ්ඩ කාරි සිදුවිම් දේපල ගිණි තැබිම් විනාශ කිරිම් වාර්තා වූනා එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැඩිම දේපොළ හානියක් සිදුව ඇත්තේ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට බව පොලිස් මූලස්ථානය අනාවරණය කළා.

හිටපු ඇමැතිවරයාට අයත් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන දහනවයකට හානි සිදුව ඇති බව පොලිස් මූලස්ථානයට ලැබුණු පැමිණිල්ලක සඳහන් වෙයි. කුරුණෑගල රත්තරව්වේ පිහිටි නිවස, වැව රවුම පාරේ පිහිටි නිවස, බත්තරමුල්ල වික්‍රමසිංහපුර පිහිටි නිවස සම්පූර්ණයෙන් ගිනි තබා විනාශ කර ඇත. බත්තරමුල්ල වැව පාරේ පිහිටි නිවසට පහර දීමක් සිදුකර තිබේ. කුරුණෑගල විල්ගොඩ පිහිටි දේශපාලන කටයුතු සිදු කළ කාර්යාලය, මල්කඩුවාවේ පිහිටි මත්පැන් නිෂ්පාදනාගාරයද ගිනි තබා විනාශ කර ඇත. ලග්ගල පිහිටි ගොවිපොළේද සතුන් එලවා දමා ගිනි තබා ඇත.

මීට අමතරව කුරුණෑගල මාවතගම, නිකවැරටිය, මදුරන්කුලිය මොරටුව යන ප්‍රදේශවල පිහිටි මත්පැන් අලෙවි ස්ථානවලට පහර දී ඇත. ගල්කිස්ස පිහිටි නිවසට සහ කොළඹ පිහිටි හෝටලයටද පහර දීමක් සිදු වී ඇති බව පොලිස් මූලස්ථානයට ලැබී ඇති පැමිණිල්ලේ සඳහන් වෙයි. හිටපු ඇමැතිවරයාට අයත් ව්‍යාපාරික ස්ථානවලින් එක් ව්‍යාපාරික ස්ථානයකට පමණක් කිසිදු හානියක් වී නොමැත.කුරුණෑගල මාවතගම, නිකවැරටිය, මදුරන්කුලිය මොරටුව යන ප්‍රදේශවල පිහිටි මත්පැන් අලෙවි ස්ථානවලට පහර දී ඇත. ගල්කිස්ස පිහිටි නිවසට සහ කොළඹ පිහිටි හෝටලයටද පහර දීමක් සිදු වී ඇති බව පොලිස් මූලස්ථානයට ලැබී ඇති පැමිණිල්ලේ සඳහන් වෙයි. හිටපු ඇමැතිවරයාට අයත් ව්‍යාපාරික ස්ථානවලින් එක් ව්‍යාපාරික ස්ථානයකට පමණක් කිසිදු හානියක් වී නොමැති බවයි වාර්තා වන්නේ

  1. ජොනියාට මාසෙකට කොච්චර ආදායමක් ලැබෙන්න ඇතිද. එක මත්පැන් හලකින් මාසෙකට රුපියල් ලක්ෂ 30 විතර ශුද්ධ ලාභයක් තියෙනවා.

  2. ඒක තමා අපි මේ බලන් ඉන්නෙ විගනනය කරන්න කියපු එක ගනන් නොගෙන උන්නද වත් කියල .එක පාරම වැඩේ උනානෙ දැන් ,දේපල ආදායම් පාඩුව,පේනව නේ මුන් අපේ ලේ බීපු හැටි. 🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪✊✊✊🤗🤗 අරගලයට ජය වේවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනං මනං කතා වැඩක් නෑ ඥානසාර හිමි නිදහස් කරන්න - ජනපතිට බොහොම කාරුණිකව කියන්නේ
03:24
Video thumbnail
පොදු වැසිකිළිය පවා ඉබ්බෝ දලා ලොක් කරන තරමට බංකොළොත්වෙලා - කඩාකප්පල්කාරී වැඩ කරන්න එපා
06:56
Video thumbnail
ඇතුන් ටික ම#ණ මහ මොළකාරයා ලාල්කාන්ත තමයි ? ලාල්කාන්ත කියන න#රියා ඉවත් විය යුතුයි
03:54
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් පා ගමනේ යන හිමිවරුන් - භික්ෂූන් එක පෙළට වඩින අයුරු
02:19
Video thumbnail
පොලිසිය අසත්‍ය කරුණු වාර්තා කරමින් තහනම් නියෝගය අරගෙන - හිටපු නැති හිමිවරුන්ගේ නමුත් දාලා ?
05:51
Video thumbnail
කාවන්තිස්ස ඇතා මියයාම ඝා#තනයක් - ඝා#කයෝ නිදැල්ලේ..නිලධාරින් වංචනිකව මඟ හැරියා
06:32
Video thumbnail
හාර්ඩ්වෙයාර් එකක හදිසියේම ඇතිවූ මහ ගින්න - ගින්න නිවන්න ගිනි නිවීමේ රථත් ගෙන්වයි
00:53
Video thumbnail
අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි - තද සුළං, ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
00:41
Video thumbnail
සංවර්ධනය මුවාවෙන් රුවන්වැලිසෑයේ චෛත්‍යය වටේට වැටක් ඉදිකරන්න යන්නේ ?ජීවිත පූජා කරලා අපි නතර කරනවා
11:40
Video thumbnail
කාවන්තිස්ස හස්තියාට සෙනෙහසින් සමුදුන් සියඹලන්ගමුවේ ජනතාව - අත් එකතු කරලා වදිනවා
00:56