Empty Ad
AFC Banner
Empty Ad

නව වසර වෙනුවෙන් භූමිතෙල් මිල පමණක් සංශෝධනය කෙරේ

ඊයේ (31) මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව භූමිතෙල් මිල රුපියල් 5කින් අඩු කර ඇති බවයි සඳහන් වන්නේ.

අනෙකුත් ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව ක්‍රියාත්මක වනු ඇති.

භූමිතෙල් මිල රුපියල් 5කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 183ක්.

එමෙන්ම ලංකා IOC සහ සයිනොපෙක් සමාගම් ද දැනුම් දී ඇත්තේ සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය අනුව කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයගේ දුක හඳුනන රත්තරං
01:26
Video thumbnail
ජනාධිපති නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් සමඟ සාකච්ඡාවක
01:04
Video thumbnail
වෛද්‍යවරියගේ සිදුවීමට අල්ලපු කොල්ලා රෙදිවලින් වහලා පොලිසියට ගෙනාපු හැටි මෙන්න
00:51
Video thumbnail
රට බංකොලොත් කරේ නාමල්ගේ පරම්පරාව #rajapaksafamily
01:47
Video thumbnail
මාලිමාවේ නාමල් පොහොට්ටුවේ නාමල්ට දෙසයි
17:42
Video thumbnail
ඩඩ්ලිලාට - නිපුනලාට ඕනි විදයට නාඩගන් නටලා වැඩක් නෑ
15:52
Video thumbnail
සංඝණන කොල ප්‍රින්ට් කරන්න කෝටි ගානක් ගියේ නෑ - එක කොලේකට ගියේ සත 30යි
03:42
Video thumbnail
BREAKING NEWS 🔴ලංකාවේ විනාඩි 90කට සැරයක්ම - පොදු ප්‍රවාහනයේදී කාන්තාවක් අපහරණයට ලක්වෙනවා
04:55
Video thumbnail
වෛද්‍යවරියගේ සිදුවීමට අල්ලපු කොල්ලා රෙදිවලින් වහලා පොලිසියට ගෙනාපු හැටි මෙන්න
05:55
Video thumbnail
අසේල සම්පත් අදත් ෆයර් වෙයි
03:59

?