ස්විට්සර්ලන්තයේ ක්‍රාන්ස්-මොන්ටානාහි තැබෑරුමක පිපිරීමක් සමඟ ඇති වූ ගින්නකින් ජීවිත හානි කිහිපයක් වාර්තා වී ඇති බව එරට පොලිසිය පවසනවා.
මේ වන තෙක් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් ගණන නිශ්චිතව දක්වා නොමැති වුවත් පිපුරුම සහ ගින්න ඇති වූ අද (01) අලුයම 01.30ට පමණ වනවිට උදා වූ නව වසර සැමරීම සඳහා පුද්ගලයන් 100කට අධික පිරිසක් එහි රැඳී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
අනතුරින් තුවාල ලැබූ විශාල පිරිසක් ද සිටින බවට වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














