නව පරපුරට ධීවර තාක්ෂණය ඉගෙනගන්න ධීවර ඇකඩමියක් පටන් ගන්නවා

ධිවර තාක්ෂණය නව පරපුරට හැදැරිමට ධිවර ඇකඩමියක් ආරමිභ කිරිමට පියවර ගන්නා බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ධිවර අමාත්‍යංශයට අයත් සිනොර් ආයතනයේ මට්ටක්කුලියේ පිහිටි බොට්ටු නිෂ්පාදනාගාරයේ නිරික්ෂණ චාරිකාවකට අද (3) එක්වෙමින් පැවසුවා.

මෙම ආයතනය සතුව නවින තාක්ෂණය සහා පුහුණු නිළදාරින් සිටින බැවින් ශ්‍රි ලංකාවේ විශාල ධිවර යාත්‍රා අලුත්වැඩියා කරන ආයතනය බවට මෙය පත් කරන ලෙසත් නාවික හමුදා යාත්‍රා ඇතුලු මුහුදේ දියත් කරන සියලු යාත්‍රා නිෂ්පාදනය කිරීමට හැකි ආයතනයක් බවට පරිවර්තනය කිරීම නොර්වේ රජය හා ජපානයේ ජයිකා ආයතනයේ ආධාර ලබා ගැනිමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

තවද දැනටමත් ජයිකා ආයතනය මුහුදු තාක්ෂණය හා යාත්‍රා නිෂ්පාදනයට අවශ්‍ය නව තාක්ෂණය ලබාදිම සදහා නව ඇකඩමියක් ආරම්භ කිරීමට ලබාදි ඇති ආධාර මුදල් යොදවා එම ආයතනය හැකි ඉක්මනින් ආරම්භ කිරීම පියවර ගන්නට නිලධාරින්ට උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය සිනොර් ආයතනයේ නව සභාපති දුරන්ග හෙට්ටිආරච්චි මහතා, ආචාර්ය අන්ජන ලියනගේ මහතා සිනොර් ආයතනයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?