නව ක්‍රිකට් තේරීම් කමිටුව පත් කරයි 

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ලෙස ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් 05 දෙනෙකුගේ කණ්ඩායමක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කටයුතු කර තිබෙනවා.

ජාතික තේරීම් කමිටුව විසින් 07 දෙනෙකුගේ නම් සඳහා අනුමැතිය ලබා දී තිබේ. එම නම් අතරින් 05 දෙනෙකුගේ නම් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පිළිගෙන තිබෙනවා.

උපුල් තරංග (සභාපති),දිල්රුවන් පෙරේරා,තරංග පරණවිතාන,අජන්ත මෙන්ඩිස්,ඉන්දික ද සේරම්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
2
+1
14
+1
3
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?