නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට වෘත්තීය සමිතිවලිනුත් අදහස් ලබා ගැනීම ඇරඹෙයි

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු වෘත්තීන් නියෝජනය කරන වෘත්තිය සමිති සමඟ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සහ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

අධ්‍යාපන පරිපාලන, විදුහල්පති, ගුරු උපදේශක, ගුරු අධ්‍යාපනඥ සහ ගුරු සේවය යන සියලු ක්ෂේත්‍ර නියෝජන කරන වෘත්තිය සමිති නියෝජිතයෝ මේ සඳහා සහභාහි වූ බවයි වාර්තා වන්නේ.

ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්න්ධයෙන් පැමිණ සිටින වෘත්තීය සමිති නියෝජිතයන්ට සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබුණු අතර ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අග්‍රාමාත්‍යවරියගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව, ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් සහ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළ පිරිසක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34