Monday, November 11, 2024
Empty Ad
Empty Ad
AFC Banner

නවතා තිබූ දුම්රිය පණගන්වා ගෙන අරගලයට කොළඹ එන නුවර තරුණයෝ (ඡායාරූප)

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කළ ද දුම්රිය ධාවනය නොකිරීම හේතුවෙන් අද (09) උදෑසන මහනුවර දුම්රිය ස්ථානයට පැමිණ සිටි පිරිස් දැඩි අපහසු තාවයකට පත් වුණා.

ඒ, හේතුවෙන් එම දුම්රිය ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.

කෙසේ වෙතත් පැමිණ සිටි පිරිසගේ දැඩි විරෝධය හමුවේ කොළඹ බලා දුම්රියක් ධාවනයේ යෙදවීමටයි මහනුවර දුම්රිය ස්ථානය භාර නිලධාරීන්ට සිදු වුණේ.

එහිදී දුම්රිය ස්ථානයට රැස්ව සිටි තරුණ පිරිස්, දුම්රිය ස්ථානය භාර නිලධාරියෙකුගෙන් ලිපියක් ද ලියා අත්සන් ලබාගෙන ඇත්තේ අරගලයේ තරුණයින්ගේ දැඩි ඉල්ලම මත දුම්රියක් කොළඹ බලා ධාවනය කිරීමට සිදු වූ බව දන්වමින්.

මේ අතර ගාල්ල සහ මාතර අතර දුම්රිය ධාවනය වූ ‍නමුත් අද (09) උදෑසන කොළඹ දෙසට දුම්රිය ධාවනය නොවීම හේතුවෙන් ගාල්ල දුම්රිය ස්ථානයේදී දැඩි උණුසුම තත්ත්වයක් හටගත්තා.

292634409 5372344236156431 5905307503937423370 n
292739134 5372343352823186 8996237562787722476 n
292792624 5372345806156274 5382025751725509889 n
292883071 5372346389489549 5108073781476271638 n
292993016 5372345146156340 5554749172864594929 n
293039529 5372342612823260 6398309422136455850 n
292670338 409961837837043 5555068047168454277 n
292712119 409984021168158 4930824116225669980 n
292725183 409962247837002 6589358246232232705 n
292793258 409962007837026 8582257790867995620 n
292813773 409984431168117 9059248734969824587 n
292861651 409983671168193 1808764357714855580 n
292938233 409983554501538 6351148125716569157 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
55
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?