නවතා තිබු ට්‍රක් රථයේ අධික වේගයෙන් පැමිණි මෝටර් රථය ගැටේ

හයිලෙවල් මාර්ගයේ දෙල්කඳ ප්‍රදේශයේ පිහිටි ටීවී දෙරණ පටිගත කිරීමේ මැදිරියක් අසළ නවතා තිබූ පටිගත කිරීමේ වැඩසටහන් සඳහා භාණ්ඩ ප්‍රවාහනය කරන ට්‍රක් රථයක, මෝටර් රථයක් ගැටී ගිනිගෙන විනාශ වී තිබේ.

අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථය ඊයේ (10) රාත්‍රී 11.00ට පමණ මාර්ගය අසල නවතා තිබූ  මෙම ට්‍රක් රථයේ ගැටී අනතුර සිදුව ඇති බව වාර්තා  වෙයි. 

නවතා තිබූ ට්‍රක් රථයේ, මෝටර් රථය ගැටීමත් සමඟ ගින්නක් හට ගෙන තිබේ.

ඉන් රථ දෙකටම දැඩි හානි සිදුව ඇති අතර මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

කෙසේ වෙතත් ගිනි නිවීමේ රථ 03ක් යොදාගනිමින් ගින්න පාලනය කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04