වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත්කිරීම අද (21) දිනයේ සිට සිදුකරන බව බලශක්ති අමාත්‍යංශය පවසයි.
අවසාන ඉලක්කම 0,1,2 නම් අඟහරුවාදා සහ සෙනසුරාදා යන දිනවල ද අවසාන ඉලක්කම 3,4,5 නම් බ්‍රහස්පතින්දා, ඉරිදා දිනවල ඉන්ධන නිකුත්කරන අතර අවසාන ඉලක්කම 6,7,8,9 නම් සඳුදා, බදාදා සහ සිකුරාදා ඉන්ධන නිකුත්කරන බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.
මෙම ඉන්ධන නිකුත්කිරීමේ වැඩපිළිවෙල අද දිනයේ සිට ලබන 25 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
53




