නන්දා මාලනි අරගලකරුවන්ට ලියා තැබූ සටහන

අද උදෑසන ගාලුමුවදොර ( ගෝටා ගෝ ගමට ) පැමිනි නන්දා මාලනිය අරගලකරුවන් සමග ඉතා සුහදව කටයුතු කරන ආකාරය අප දුටුවා.
එතැකින් නොනැවතුනු ඇය විරෝධතාවයේ යෙදුනු තරුණ තරුණියන්ට අරගලයට ජවය දෙන්න පුංචි සටහනකුත් තබා ගියා.
එම අවස්ථාවේ ඡායාරූප පහතින්.