Braking News – ධම්මික පෙරේරා කැමැත්ත දෙයි

ධම්මික පෙරේරා ඔහුට අයත් සියලුම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය භාරගැනීමට කැමැත්ත පළකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසම වෙත භාරදී ඇති බවද වාර්තා වනවා.

මේ අතර ගැසට් නිවේදනයක් මඟින් අලුතින් නම් කළ තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ අමාත්‍යවරයා ලෙස ධම්මික පෙරේරා පත් කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

එම අමාත්‍යාංශය යටතට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් මෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ප්‍රමිති ආයතනය ඇතුලු ආයතන 15ක් ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂ තිස්ස විතාරණට සමුදෙන්න එයි l Mahinda Rajapaksha
01:38
Video thumbnail
අරගලයෙන් බලයට ආපු ආණ්ඩුව අරගලකරුවන්ටත් ෂොට් එක දුන්නා
07:53
Video thumbnail
ගල්වළක සිදුවූ බිහිසුණු අනතුරකින් සේවකයින් දෙදෙනෙක් අවසන් ගමන් යයි
00:58
Video thumbnail
රට අඳුරට - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
17:57
Video thumbnail
නාමල්ගෙන් සංවේදී ප්‍රකාශයක්..එතුමාගේ චරිතයෙන් ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙනවා
01:30
Video thumbnail
මෛත්‍රීට - නාමල් හමුවෙයි - "ආ කොහොමද ?"..තිස්ස විතාරණට සමුදෙන්න නාමල් ඇතුළු ප්‍රබලයෝ රැසක් එයි
01:45
Video thumbnail
ජනපතිට ම#ණ දඬුවම් දුන්න අයව නිදහස් කරන්න පුළුවන්..ආණ්ඩුව බලයට එන්න පාවිච්චි කළේම අරගලය
03:21
Video thumbnail
කොළඹින් මල් ගන්න ආ ප්‍රේමවන්තයින්ගෙන් කඩවල් පිරෙයි
00:39
Video thumbnail
ඊළඟට ඇතුළට යන්නේ රනිල් ද, මහින්ද ද, නාමල් ද ?..රාජපක්ෂලා වගේ අපි බලපෑම් කරන්නේ නෑ
03:15
Video thumbnail
"අයියෝ.. කියලා වැඩක් නෑ බුදු අම්මේ"ඝා#නය වූ නිතිඥයාගේ මව හැඬූ කඳුලින් කියූ දේ
01:40


?