දොස් මුරයකට මැදිවූ තිස්ස අත්තනායකගේ සුබ පැතුම, ජයග්‍රහණයකින් නිමවෙයි

තිස්ස අත්තනායක ගිය තැන හැමදාම පරාදයි කියලා කවුරුත් කිව්වා.ඔහු අද අපේ ක්‍රිකට් ටීම් එකට දසත ලංකා නිව්ස් හරහා සුබ පැතුමක් එක් කළා.
මේ සුබ පැතුමට හැමෝම වගේ ඔහුට දෙස් තිබ්බා.
අපෝ අදත් මැච් එක අනිවාර්යෙන්ම පරාදයි කියලයි එහි අදහස් දක්වා තිබුණු හැමෝම කිව්වේ.
හැබැයි අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජය ගත්තා.

https://youtu.be/ot0MwkdImqQ