දොඩම්පහළ චන්දසිරි මහා නා හිමියන් දැයෙන් සමුගනී

අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නා හිමිපාණන් ආදාහන පූජෝත්සවය අද (21) පස්වරුවේ සිදුකෙරුණා.

කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී පැවති මෙම ආදාහන පූජෝත්සවය සිදුකෙරුණේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි.

මහා නා හිමියන්ගේ ආදාහන උත්සවයේ කටයුතු කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පස්වරු 3.00 ට පමණ ආරම්භ වූ අතර, ඒ ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ වැඩමවීමෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහා නා හිමියන් මැයි 16 වනදා රෝගාතුරව රෝහල්ගත කිරීමෙන් පසුව අපවත් වුණා.

ඒ, වන විට උන්වහන්සේ 84 වන වියේ පසු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26
Video thumbnail
අපිට බොරු පොරොන්දු දුන්නා - පොහොර ගැටලුව නිසා ගොවීන්ට යකා නගියි
05:29
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා අළු කළ මෙහෙයුම
01:28
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43