දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජනපතිගෙන් දැනුම්දීමක්

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සඳහා පාර්ලිමේන්තු විවාදයක් පවත්වන බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසයි.

එම විවාදය එලඹෙන සෙනසුරාදා සහ ඉරිදා පවත්වන බවයි විදෙස් නාළිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසා තිබෙන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?