Indian Premier League

දේශබන්දු තෙන්නකෝන්ට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතායි අද පාර්ලිමේන්තුවේදී මේ බව දැනුම් දෙනු ලැබුවේ.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ජනාධිපතිවරයා විසින් මාස 3ක කාලයක් සඳහා පත් කරනු ලැබුවේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුවයි.

මෙම පත්කිරිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර තිබු අතර එහිදී මෙම අනුමැතිය හිමිවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?