දේශප්‍රේමී රැස්වීමේ දී ගැටුණු ජවිපෙ කණ්ඩායම ගැන පරීක්ෂණ ඇරඹෙයි

පසුගියද 9-12 වැනිදා පුස්තකාල ප්‍රලේඛන ශාලාවේ පැවැති දේශප්‍රේමී රැස්වීමට; ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ මාලිමා පක්ෂයේ ක්‍රියාකාරිකයින් පිරිසක් විසින් පහරදීමට අදාළ ව දේශප්‍රේමී ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල සහ කඩා කප්පල්කාරින්ගේ පැමිණිල්ල විභාග කිරීම අද (16) සිදු කෙරුණා.

ඒ අද (16) පෙරවරුවේ දෙපාර්ශ්වය ම කුරුඳුවත්ත පොලිසියට කැඳවීමෙන් මෙම පැමිණිල්ල විභාගයට ගැනුණා.

මෙම අවස්ථාවේ දී ඔවුන් පිළිබඳ ව මෙතෙක් මාධ්‍යයට නිරාවරණය නොවූ කරුණු රැසක් කුරුඳුවත්ත පොලිසියට ලබාදෙන බව නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසා සිටියා.

එදා එම රැස්වීමට පැමිණීමට විවෘත ආරාධනාවක් තිබුණු බවට ජනතා විමුක්ති පෙරමුණේ යැයි චෝදනා ලැබ සිටින කඩාකප්පල්කාරී කණ්ඩායම පොලිසිය හමුවේ ප්‍රකාශ කළ බවයි අප දසත වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් එම අවස්ථාවේ නුවන් බැල්ලන්තුඩාව විසින් පෙන්වාදෙනු ලැබුවේ අනුර කුමාර මහතා සහ දේශපාලන පක්ෂ විවේචනය කිරීම හේතුවෙන් මෙලෙස ගැටුම් ඇති වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
7
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වොෂින් මැෂින් එළියට ගන්න ඕනි කියලා රජය ආවේ..සර්වජන බල කතුන් සැර වෙයි
03:13
Video thumbnail
සුපිරි 8ට සූදානම් වෙන අපේ සිංහයෝ - ගැම්මක් අල්ලමු කොල්ලනේ
02:07
Video thumbnail
"රීලෝඩ් වෙලා තොපිට ග#න්නේ හෙ#..ගො# හ#ක්" ගෑස් අර්බුදය නිසා කුපිත වුණ අසේල
06:19
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52


?