දෙහිවල සත්තු වත්තේ ජිරාෆ් සත්වයෙක් මිය ගිහින් (ඡායාරූප)

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සත්වයින් දෙදෙනාගෙන් එක් සතෙකු ඊයේ (07) පස්වරුවේ මිය ගොස් තිබෙනවා.

එම සත්වයාගේ පාදයක ඇති වූ ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර කිරීම සඳහා නිර්වින්දනයට ලක් කර ඇති අතර පසුව යළි ප්‍රකෘති තත්ත්වයට පත් වී නැති බවයි වාර්තා වුණේ.

ප්‍රතිජීවක එන්නතක අසාත්මිකතාවයක් හේතුවෙන් එම සතා මිය ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

දෙහිවල සත්තු වත්තේ රඳවා සිටියේ ජිරාෆ් සතුන් දෙදෙනෙක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
1
+1
0
+1
11
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?