දෙහිවල ‘බන්දුල’ උදෑසනම මෙලොව හැර යයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ‘බන්දුල’ නමැති අලියා අද (23) අලුයම් කාලයේ දී මියගොස් ඇති බව වාර්තා වනවා.

මිය යනවිට එම සත්වයාගේ වයස අවුරුදු 79ක් බව සඳහන්.

මෙම හස්තියාට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයත් සමඟ එම සත්වයා මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?