AFC Banner
Empty Ad
Empty Ad

දෙසැම්බර් පළමුවැනිදා සිට 15 වැනිදා දක්වා විශේෂ මාර්ගෝපදේශමාලාවක්

දෙසැම්බර් පළමු වැනිදා සිට 15 වැනිදා දක්වා ක්‍රියාත්මක නව සෞඛය මාර්ගෝපදේශමාලාවක් නිකුත් කර තිබෙනවා.

කාර්යාල, සහ වෘත්තීමය හමුවීම් 150 කට සීමා කර තිබෙනවා.

තවද විවාහ සඳහා ශාලාවක් තුල 200 ක් සහ එළිමහනේ උත්සව 250 කටත් සීමා කිරීමට නව මාර්ගෝපදේශමාලාවෙන් පියවර ගෙන තිබෙනවා.

සිනමාහල් ධාරිතාවයෙන් සියයට 75 කට අවසර ලබාදීමටත් ආගමික ස්ථානවල තනි පුද්ගල වන්දනාමාන කිරීමට අවසර හිමිව තිබෙනවා.

ආගමික විශේෂ උත්සවද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සිදුකළ හැකි වනවා.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පංති සඳහා පමණක් සියයට 50 ක ධාරිතාවකින් යුතුව පැවැත්වීමටද නව මාර්ගෝපදේශ මාලාවෙන් අවසර හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?