දෙසැම්බර් පළමුවැනිදා සිට 15 වැනිදා දක්වා විශේෂ මාර්ගෝපදේශමාලාවක්

දෙසැම්බර් පළමු වැනිදා සිට 15 වැනිදා දක්වා ක්‍රියාත්මක නව සෞඛය මාර්ගෝපදේශමාලාවක් නිකුත් කර තිබෙනවා.

කාර්යාල, සහ වෘත්තීමය හමුවීම් 150 කට සීමා කර තිබෙනවා.

තවද විවාහ සඳහා ශාලාවක් තුල 200 ක් සහ එළිමහනේ උත්සව 250 කටත් සීමා කිරීමට නව මාර්ගෝපදේශමාලාවෙන් පියවර ගෙන තිබෙනවා.

සිනමාහල් ධාරිතාවයෙන් සියයට 75 කට අවසර ලබාදීමටත් ආගමික ස්ථානවල තනි පුද්ගල වන්දනාමාන කිරීමට අවසර හිමිව තිබෙනවා.

ආගමික විශේෂ උත්සවද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සිදුකළ හැකි වනවා.

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පංති සඳහා පමණක් සියයට 50 ක ධාරිතාවකින් යුතුව පැවැත්වීමටද නව මාර්ගෝපදේශ මාලාවෙන් අවසර හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46