AFC Banner
Empty Ad
Empty Ad

දෙවසරකට පසුව චීනයේ ඉහලම කොවිඩ් ආසාදිතයින් වාර්තා වෙයි

චීනය නව කොවිඩ් -19 ආසාදිත රෝගීන් 5,000 ඉක්මවූ පිරිසක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ආසාදිතයින් 5,280ක් වාර්තා වී ඇති බව එරට ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වසර 02කට පසුව චීනයෙන් වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව මෙය බවයි. මේ අතර, ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියට ප්‍රතිචාර වශයෙන් චීනය සිය කොවිඩ් පරීක්ෂණ ක්‍රමවේදය වෙනස් කරමින් සිටින බව වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?