දෙවන පාස්කු වාර්තාව හෙළිකරන ගම්මන්පිලගේ මාධ්‍ය හමුව ඇරඹේ (වීඩියෝ)

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව සකස් කළ ‘ඉමාම් කමිටු’ වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කැඳවා ඇති මාධ්‍ය හමුව මේ වනවිට ආරම්භ වී තිබෙනවා.