දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට ඔහු තීරණය කළා.

මේ අතර අද (03) තරගයේ දී ශ්‍රී ලංකව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා ගැනීමට ඉසිත විජේසුන්දරට සමත්ව තිබෙනවා.