දෙපාර්තමේන්තු තුනක සේවක පුරප්පාඩු – බඳවාගන්නා ක්‍රමය ඇමති කියයි

රේගු දෙපාර්තමේන්තු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සඳහා දැනට රජයේ සේවයේ නියුතු උපාධිකාරීන් බඳවා ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එම දෙපාර්තමේන්තුවල ව්‍යාවස්ථාවන් උල්ලංඝනය නොවන පරිදි හා කැබිනට් මණ්ඩලයේත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේත් අනුමැතිය සහිතව තරග විභාගයකින් මෙම බඳවා ගැනීම් සිදුකරන බවයි රජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?