දෙදෙනෙකුට දිවි අහිමිකර පලාගිය කාර් රථයේ රියැදුරු අත්අඩංගුවට

කනගරායන්කුලම් පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ කනගරායන්කුලම් ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රීයේ පුලියන්කුලම දෙසට ධාවනය වූ කාර් රථයක් එම දිශාවටම මාර්ගය අයිනේ ගමන් කල පදිකයින් දෙදෙනෙක්ගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පදිකයින් දෙදෙනා වව්නියාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

මරණකරුවන් අවුරුදු 27 හා 40 වයස්වල පසුවන කනගරායන්කුලම් හා ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

අනතුර සිදුවන අවස්ථාවේ කාර් රථයේ පිටුපසින් ධාවනය වූ වෑන් රථයක් ද කාර් රථයේ ගැටී ඇති අතර වෑන් රථයේ රියැදුරු අනතුරින් පසු පලාගොස් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කනගරායන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23