AFC Banner
Empty Ad
Empty Ad

දෙදරු පියෙකුට පහර දී ඝාතනය කරලා

ඊයේ (26) දින දෙපිරිසක් අතර බහින්බස් වීමක් මුල්කරගනිමින් පොල්ලකින් පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව ගොඩකවෙල පොලිසිය පවසනවා.

මරණකරු බුලත්ගස් ආර, තඹගමුව පල්ලෙ බැද්ද ලිපිනයේ පදිංචි (44) හැවිරිදි දෙදරුපියෙකි.

මෙම මරණය සම්බන්ධයෙන් එක් සැකරුවෙක් ගොඩකවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ ගොඩගල පොලිසිය විසින් පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?