ජංගම, ස්ථාවර දුරකථන ගාස්තු සහ බ්රෝඩ්බෑන්ඩ් ගාස්තු 20%කින් ඉහළ නැංවීමට විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය.
මෙම ගාස්තු සංශෝධනය යටතේ සියලුම ජංගම දුරකථන, ස්ථාවර සහ බ්රෝඩ්බෑන්ඩ් සඳහා 20%කත්, Pay Tv සේවා සඳහා 25%කුත් ද වැඩි වනු ඇති.
එමෙන්ම සියලුම සම්බන්ධතා සඳහා වැට් බද්ද ද 15% දක්වා ඉහළ දැමීමට අවසරය හිමිව තිබෙනවා.













